රාජාලි කාණ්ඩය
Saturday, October 9, 2010
කැන්ට්ලි ශූරතාවය
ලංකාවෙ තියෙන අමාරුම කෑම්ප් අතරින් එකක් ලෙස හැන්ඩින්වෙන කැන්ට්ලි ශුරතාවය ලබන මස පවත්වීමට සියලු කටයුතු සුදානම්ය. මෙයට ඉතාමත් හොදින් මුහුණ දී හොද ජයග්‍රහණයක් ලබා ගනීමට අපි සුදානම්ය.
Friday, July 30, 2010
Thursday, July 29, 2010
කණ්ඩායමේ විස්තර
නායක - දෙවන් විදානගේ
උප නායක - ඉසුරු අමන්ත
3 සාමාජික - රන්දුල කලූහෙන්දිවල
4 සාමාජික - රිනෝෂ් කූමාරගේ
5 සාමාජික - නදිල සේනානායක
6 සාමාජික - ගගන සිල්වා
උප නායක - ඉසුරු අමන්ත
3 සාමාජික - රන්දුල කලූහෙන්දිවල
4 සාමාජික - රිනෝෂ් කූමාරගේ
5 සාමාජික - නදිල සේනානායක
6 සාමාජික - ගගන සිල්වා
අපි ගැන
අපි කොළඔ රාජකීය විදුහලේ රන් කණ්ඩායමේ බාලදක්ෂයෝ.අපේ කාණ්ඩය තමයි රාජාලි කාණ්ඩය.අපේ කාණ්ඩයේ සාමාජිකයන් හය දෙනෙක් ඉන්නවා.කාණ්ඩ නායකයා වන්නේ දෙවන් විදානගේය.උප කාණඩ නායකයා වන්නේ ඉසුරු අමන්තය.( මමය )අපි අපේ උපරිමයෙන් අපගෙ රටට හා කණ්ඩායමට සේවය කිරීමට බැඳී සිටිමු.
Subscribe to:
Posts (Atom)