Saturday, October 9, 2010

කැන්ට්ලි  ශූරතාවය

ලංකාවෙ තියෙන අමාරුම කෑම්ප් අතරින් එකක් ලෙස හැන්ඩින්වෙන  කැන්ට්ලි ශුරතාවය ලබන මස පවත්වීමට සියලු කටයුතු සුදානම්ය. මෙයට ඉතාමත් හොදින් මුහුණ දී හොද ජයග්‍රහණයක් ලබා ගනීමට අපි සුදානම්ය.

No comments:

Post a Comment