Thursday, July 29, 2010

අපි  ගැන

අපි කොළඔ රාජකීය විදුහලේ රන් කණ්ඩායමේ බාලදක්ෂයෝ.අපේ කාණ්ඩය තමයි රාජාලි කාණ්ඩය.අපේ කාණ්ඩයේ සාමාජිකයන් හය දෙනෙක් ඉන්නවා.කාණ්ඩ නායකයා වන්නේ දෙවන් විදානගේය.උප කාණඩ නායකයා වන්නේ ඉසුරු අමන්තය.( මමය )අපි අපේ උපරිමයෙන් අපගෙ රටට හා කණ්ඩායමට සේවය කිරීමට බැඳී සිටිමු.

3 comments:

  1. රාජාලි කාණ්ඩය තමයි රන් කණ්ඩායමේ හොඳම බාලදක්ෂ කණ්ඩායම!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. රන් කණ්ඩායම 42 වන කොළඹ බාලදක්ෂ සමූහයේ කණ්ඩායමක් කියලා මතක් කළොත් නේද හොඳ ? කොහොම වුණත් කාණ්ඩයේ ඉදිරි කටයුතුවලට සුභ පැතුම් මල්ලී :)

    ReplyDelete
  3. අයියා කියන එක හරි .. සුභ පැතුමට බොහොම ස්තූතියි!!!

    ReplyDelete