Thursday, July 29, 2010

කණ්ඩායමේ විස්තර

නායක - දෙවන් විදානගේ
උප නායක -  ඉසුරු අමන්ත
3 සාමාජික -  රන්දුල කලූහෙන්දිවල
4 සාමාජික -   රිනෝෂ් කූමාරගේ
5 සාමාජික -  නදිල සේනානායක
6  සාමාජික - ගගන සිල්වා

4 comments:

  1. මේ එක් එක් සාමාජිකයාගේ නම් ගාවින් photo එකක් දැම්මා නම් තමා වඩාත් හොඳ

    ReplyDelete
  2. මල්ලී කාණ්ඩ ලොග් පොත ලියද්දී ලියන භාෂාවෙන් ලියනවාට වඩා කතා කරන භාෂාවෙන් ලියන එක හොඳයි. එතකොට තමයි ඒක ආසාවෙන් කියවන්න් හිතෙන්නේ.

    මගේ ලොග් පොතත් මුල් කාලයේ ලියන භාෂාවෙන් ලිව්වත් ඊට වඩා කතා කරන භාෂාවෙන් ලිව්වොත් හොඳයි කියලා හිතලා මම ඒ විදිහට ලියන්න පටන් ගත්තා.

    ඒ නිසා පස්සේ කාලේ වුණත් ලොග් පොත් ආසාවෙන් කියවන්න හිතෙනවා :)

    ReplyDelete
  3. හරි අයියේ මම ලොග් පොත කියන බසින් ලියන්නම් .බෝහෝම ස්තූතියි comment කරාට.

    ReplyDelete